English

හුස්මකට වඩා ඔබව ජිවත් කරවන්නේ ඔබගේ පැතුමයි.

පිළිකා රෝගය සදහා දැන් හොදම ප්‍රතිකාර ක්‍රමය
දැන් ශ්‍රී ලංකාවේදී .

TOMOTHERAPY®

Tomotherapy යනු පිළිකා රෝගය සඳහා අද වන විට ලොව භාවිතා වන ඉහළම තාක්ෂණික ප්‍රතිකාර ක්‍රමවේදයයි .

උසස් ගණයේ විකිරණශීලී ප්‍රතිකාරයන් සමග සම්බන්ධ වන CT ස්කෑන් යන්ත්‍රය මගින් රෝග නිශ්චය කිරීමේ ක්‍රමවේදය Tomotherapy® ප්‍රතිකාර ක්‍රමයේ මූලික සැකැස්මයි. මෙහි විශේෂත්වය වන්නේ මෙම සියලු කොටස් එකම යන්ත්‍රයක් තුළ අන්තර්ගත වීමයි.

වැඩිදුර දැනගැනීමට
පුරස්ථි ග්‍රන්ථි පිළිකාව වැඩිදුර දැනගැනීමට

රෝග ලක්ෂණ

  1. නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය මතු වීම .
  2. මුත්‍රා සමග රුධිරය මිශ්‍ර වී තිබීම .
  3. මුත්‍රා කිරීමේ අපහසුතාවය .
මොළයේ ගැටිති වැඩිදුර දැනගැනීමට

රෝග ලක්ෂණ

  1. නිතර වැළදෙන හිසරදය .
  2. සමබරතාව පවත්වාගෙන යාමේ, සමායෝජනය සහ ඇවිදීමේ අපහසුතාවය .
  3. ඔක්කාරය සහ වමනය කිරීමේ අවශ්‍යතාවය .
හිසේ සහ ගෙලේ පිළිකාව වැඩිදුර දැනගැනීමට

රෝග ලක්ෂණ

  1. නාසයේ, උගුරේ, ගෙලේ ඇතිවන ගැටිත්ත .
  2. නිතර පවතින උගුරේ අපහසුතාවය .
  3. නිතර කැස්ස .
ඩිම්බකෝෂ පිළිකාව වැඩිදුර දැනගැනීමට

රෝග ලක්ෂණ

  1. ඉක්මනින් උදරය පිරෙනවා දැනීම .
  2. උදරයේ ගැටිති හසුවීම .
  3. අහාර අරුචිය සමග උදරයේ සහ යටිබඩේ සුව නොවෙන වේදනාව .
  4. ඔසප් චක්‍රය අක්‍රමවත් වීම හෝ ඔසප් වීම නැවතීමෙන් පසුව සිදුවන රුධිරය වහනය .
  5. උදරය අසාමාන්‍ය ලෙස ඉදිමීම .

සම්බන්ධවීමට

පිළිකාව කල්තබා හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීම මගින් ජීවිතයක් ගලවාගත හැකිය
නියෝජිතයකු හා සම්බන්ධ වීම සඳහා ඔබේ විස්තර පහතින් ලබාදෙන්න.

Tomotherapy Sep/Oct 2016 Eng
  • ONSITE
    CONSULTENT

    Cancer Institute Maharagama 1989 to 2007, MD training at Royal London Hospital, Whitechapel UK, Senior Specialist Medical Officer (Clinical Oncology) – Papua New Guinea (Dec 1995 – Dec 1998) Ceylinco Healthcare Services Ltd – 2007 to date (more than 38 years of experience).

    DR. SARATH ABEYAKOON
    MEDICAL DIRECTOR - MD (RADIATION & ONCOLOGY), MBBS (CEYLON)